tag:blogger.com,1999:blog-3434761153816258447.post6535076912040178269..comments2022-03-23T03:02:41.340-07:00Comments on The Arrack Diaries: සුසන්තිකා ගේ මැඩල් එකAnonymoushttp://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3434761153816258447.post-60222840750992976022022-03-04T12:57:24.294-08:002022-03-04T12:57:24.294-08:00Welcome to the Jammy Town casino in New York City
...Welcome to the Jammy Town casino in New York City
Welcome to the Jammy Town casino 안양 출장안마 in New York City. Our exciting casino 동해 출장샵 features over 500 slot games and 정읍 출장마사지 a great variety of 광명 출장샵 table 전라남도 출장안마 games.naevesadlerhttps://www.blogger.com/profile/15469135251815406625noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-56212625336768125652017-06-07T13:12:14.236-07:002017-06-07T13:12:14.236-07:00She has already recived more than enough rewards f...She has already recived more than enough rewards for her self for the services done to the country and she expects more...Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-30719401456644987742017-06-07T05:42:18.120-07:002017-06-07T05:42:18.120-07:00I think your idea doesn't resiprocate , and it...I think your idea doesn't resiprocate , and it's one sided. You have failed to talk about the good things that she has done and all what you are saying is she is bad. Talk from a neutral point.Anonymoushttps://www.blogger.com/profile/08430745167789552338noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-91335533330883888692017-06-05T20:23:54.711-07:002017-06-05T20:23:54.711-07:00සහතික ඇත්ත.. අවාසනාවට කරුණ නම් මේ වැඩවසම් මානසිකත්...සහතික ඇත්ත.. අවාසනාවට කරුණ නම් මේ වැඩවසම් මානසිකත්වය ඇති මිනිසුන් කොටසකුත් අප අතරම සිටිමින් මෙවැනි චරිත කර මත තබා ගෙන සිටීමය්...Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-78989771638345732872017-06-05T19:58:18.088-07:002017-06-05T19:58:18.088-07:00ඔබ කියන විදියට මේ සියල්ලට හේතුව ඇයට සිය සැමියා ගෙන...ඔබ කියන විදියට මේ සියල්ලට හේතුව ඇයට සිය සැමියා ගෙන් වූ අසාධාරනය නම් ලංකාවේ සියලුම පවුල් පශ්න තියෙන ගැහැණු මාධ්‍ය ඉදිරියට පැමින රජයෙන් ගානක් ඉල්ලන්න ඕනය....Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-39909795818171183742017-06-05T19:49:18.721-07:002017-06-05T19:49:18.721-07:00දැන්ම මධ්‍ය ඉදිරියේ අඬලා ඊලඟ ඡන්දෙට ලෑස්ති වෙනවද දන...දැන්ම මධ්‍ය ඉදිරියේ අඬලා ඊලඟ ඡන්දෙට ලෑස්ති වෙනවද දන්නෙ නෑ...Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-68650797446687197362017-06-05T10:44:39.932-07:002017-06-05T10:44:39.932-07:00මොනාවද මහත්තයො දොඩවන්නෙ . මෙතන මිනිහ ගහපු කතාවක් න...මොනාවද මහත්තයො දොඩවන්නෙ . මෙතන මිනිහ ගහපු කතාවක් නෙමෙයි අසාධාරණ ඉල්ලීම් ගැනත් මහජනයා එයාට ණයයි කියල වැඩවසම් අදෝනාවත් ගැනයි ලිපියෙ තියෙන්නෙ. අනාචාර කේස් එක ගෑනියි මිනිහයි නීතියයි සමරසේකරයි බලාගත්ත දෙන්සුබෝධhttps://www.blogger.com/profile/03776999122306906767noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-4732500878401965432017-06-05T10:42:10.104-07:002017-06-05T10:42:10.104-07:00
සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්...
සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය...දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය.

හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.//

වැදගත් අදහසක්. ඇත්තටම මේ වැඩවසම් හැඟීම ක්‍රීඩාකයන් හා කලාකරුවන් තුල තියනවා. අතිවිශාල මුදල් සම්භාරයක් දීලත් තව අඩන්නෙ ඒකයි. කලාකරුවො කියන උන් උන්ගෙ රස්සාව කෙරුවෙ නොමිලෙ නෙමෙයි නාකි වුනාම අඩනව ආන්ඩුව බලන්නෙ නෑ කියල. එකෙකුගෙ ජීවන රටාව අනිකට වඩා උතුම් නෑ. මේ රටේ මහන්සි වෙලා වැඩ කරන එකෙක්වත් මෙහෙම වැඩවසම් කතා කියන්නෙ නෑ.

එක කලාබරයෙක් ලෙඩ වෙලා ප්‍රයිවෙට් හොස්පිට්ල් ගිහින් බිල ඉදිරිපත් කරනව ජනතාවට. සින්දු ඇහුවනම් ගෙවපියවු කියල.
බදු ගෙවන ජනතාව මුන්ව හුරතල් කරන එක නවත්තන්න ඕන. මේකටම ලැහැස්තිවෙලා ඉන්න මාධ්‍ය ජඩයො මුන්ට පබ්ලිසිටිය දෙනව.

මුන්ට දැනටමත් දෙන වරප්‍රසාද ගැන දැනුවත් කරන්න ඕන. නිකම් ඉදන් පඩි, වාහන සහ ලොකු ගෙයක් දුන්න කියල අහල තියනව. ඒ වගේම ඒ කාලෙ ආන්ඩු දුන්න මහා ධන සම්භාරය නාස්ති කලාට ජනතාව පලිද.
ලමයි ඉස්කෝලවලට දාගන්න ඒව කොළඹින් ගෙයක් වගෙ තව ඉල්ලීම් ඇති.සුබෝධhttps://www.blogger.com/profile/03776999122306906767noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-6594942720699715582017-06-05T08:28:22.685-07:002017-06-05T08:28:22.685-07:00කීප දෙනෙක්ම මේ ගැන ලියලා තිබ්බා.. ජීවිතේ කලමණාකරනය...කීප දෙනෙක්ම මේ ගැන ලියලා තිබ්බා.. ජීවිතේ කලමණාකරනය කර ගන්න බැරි සුසන්තිකා ල ක්‍රීඩවක් නිසි ලෙස කලමණාකරනය කරන්නේ කොහොමද ඉතිං මේ අය උපදේශකයන් විදියට ඉන්න මලළ ක්‍රීඩාව මෙහෙම පණ ඇද ඇද වත් තියෙන එක ලොකු දෙයක්..
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-14947170973213126702017-06-05T07:19:16.421-07:002017-06-05T07:19:16.421-07:00මේ අර කාලකන්නි දිවයින කොපි කරලා දාන හාදය නේද ? අම...මේ අර කාලකන්නි දිවයින කොපි කරලා දාන හාදය නේද ? අමාරුනම් ඔන්න ඔහේ අතේ තියන කියක් හරි දිලා දන්නා ලොකූ උන්නැහේ නහින දෙහින කාලේ යන තැනකට වැඩක් වෙන්න Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-66742394116463864262017-06-05T05:29:22.957-07:002017-06-05T05:29:22.957-07:00අනික් අය වගේ රස්සාවක් කරලා ජීවත් වෙන්ට බැරි ඇයි?අනික් අය වගේ රස්සාවක් කරලා ජීවත් වෙන්ට බැරි ඇයි?Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-74961622107617844632017-06-05T02:56:12.816-07:002017-06-05T02:56:12.816-07:00Good story Good story Anonymoushttps://www.blogger.com/profile/16546565308501796583noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-67264214681273608512017-06-05T00:23:29.770-07:002017-06-05T00:23:29.770-07:00Well said!Well said!Ifthica Shamsudeenhttps://www.blogger.com/profile/07642171459878213118noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-41088599129543887062017-06-05T00:18:23.037-07:002017-06-05T00:18:23.037-07:00මේක තමා තිත්ත ඇත්ත!මේක තමා තිත්ත ඇත්ත!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-2249083905318610342017-06-04T23:45:44.558-07:002017-06-04T23:45:44.558-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-37268335569364316862017-06-04T22:35:51.443-07:002017-06-04T22:35:51.443-07:00ඇයි ඔබට සමබරව අදහස් පල කරන්න බැරි. සුසන්තිකා මේ තත...ඇයි ඔබට සමබරව අදහස් පල කරන්න බැරි. සුසන්තිකා මේ තත්වයට පත්කළ මිනිහා ගැන ඇයි නොලියන්නෙ. මට නම් පෙනෙන්නෙ ගෑනි මැදපෙරදිග යවල එවන මුදලින් යැපීමේ මානසිකත්වය තුල ඉන්නා අපේ රටේ වෙනත් පිරිමි සමග විතරක් ඒ මිනිහා සම කරන්න පුළුවන් කියලයි. වරදක් උනා කියල ඒකට බලපෑ හේතුව ගැන මදක්වත් නොසලකා ප්‍රතිඵලය ගැන පමණක් කියා ගෑනියෙකුට පහර ගහන්න තරම් ඔබ පහත උනේ කොහොමද? ඔබ පිරිමියෙක්ද? නැත්නම් තවත් චිත්ත කල්ලක්ද? samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-23010048754829796732017-06-04T18:39:13.301-07:002017-06-04T18:39:13.301-07:00ඡන්දේ පැරදුණු එකේ දුක ඔය!
පොහොට්ටුව ආවොත් කල්ම මර...ඡන්දේ පැරදුණු එකේ දුක ඔය!

පොහොට්ටුව ආවොත් කල්ම මරේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-14591558588318261242017-06-04T11:14:21.341-07:002017-06-04T11:14:21.341-07:00ස්තූතිය් !ස්තූතිය් !Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-35964781900101855642017-06-04T11:13:36.567-07:002017-06-04T11:13:36.567-07:00බොහොම ස්තූතිය් මාතලන්...කිව්වත් වගේ නැගලම යනවා නේන...බොහොම ස්තූතිය් මාතලන්...කිව්වත් වගේ නැගලම යනවා නේන්නම්...Anonymoushttps://www.blogger.com/profile/14975963087247814584noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-44037367712128152822017-06-04T10:30:06.853-07:002017-06-04T10:30:06.853-07:00නියම කතාවක්නියම කතාවක්Thilani Nissankahttps://www.blogger.com/profile/08804839189747029625noreply@blogger.comtag:blogger.com,1999:blog-3434761153816258447.post-12701442055764074972017-06-04T09:06:00.548-07:002017-06-04T09:06:00.548-07:00මම මේක බුකියේ ෂෙයාර් කලා... නැගලා යනවා
මම මේක බුකියේ ෂෙයාර් කලා... නැගලා යනවා
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com